gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිස්තු පූර්ව දෙවන සියවසට අයත් රිදීමාලියද්ද විහාරය නිදන් හොරැ බිදිති..

රිදීමාලියද්ද අලුකෙටියාව සෙනසුන්ගල පුරාණ ලෙන් විහාරස්ථානය නිදන් හොරු විසින් ඊයේ රාත්‍රි විනාශ කර ඇති බව විහාරාධිපති පූජ්‍ය අලුකෙටියාවේ සීලවංස හිමියන් පවසති.

මේ සම්බන්ධයෙන් උන් වහන්සේ විසින් මහියංගණය පොලිසිය වෙත
පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවෙදී විහාරස්ථානයේ කිසිවෙකු රැදී නොසිටි බවත් උන් වහන්සේ පැවසූහ.

දහවල් කාළයේ දී සිවිල් ආරක්ෂක භටයින් දෙනෙකු ආරක්ෂාව සදහා යොදවා ඇත.

කිස්තු පූර්ව පලවෙනි හා දෙවන සියවසට අයත් යැයි සැලකෙන මෙම ඉපැරැණි විහාරස්ථානයේ සංඝාරාමයේ දොරවල් කඩා එහි ඇතුලත වලවල් හාරා නිදන් සොයා ඇති අතර එනිසා විහාරස්ථානයේ ඉපැරැණි බිතුසිතුවම් ද විනාශ වී ඇත.

අතර මේ වන විටත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්වඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි නැත.

-ජයන්ත වීරසේකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka