gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිකා - ගුනේ තවත් ලෝක වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ එක්දින තරඟ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පිට පිට ලකුණු 200 සම්බන්ධතාවක් තැබූ ලොව පළමු ක්‍රීඩකයින් දෙදෙනා ලෙසයි.

සිම්බාබ්වේ කණ්ඩාම සමග දැන් පැවැත්වෙන තරඟයේදී ඔවුන් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.
දික්වැල්ල සමගින් එක්වූ ගුණතිලක ආරම්භක කඩුල්ලට  ලකුණු 209 සම්බන්ධතාවක් පැවැත්වූ අතර, නිමාවූ තුන්වන එක්දින තරඟයේදීද ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 200ක සම්බන්ධතාවක් පැවැත්වූවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka