සිංහල සිනමාපට වසර 70 ක් පිරීම නිමිත්තෙන් අනුලා කරුණාතිලක, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, දිල්හානි අශෝකමාලා සහ සංගීතා වීරරත්නගේ සහභාගිත්වයෙන් හැඩවුණු නිළ ඡායාරූපයේ විලාසිතා නිර්මාණ ශිල්පියා ලෙසින් කටයුතු කල කුෂාන් ජයසිංහ, මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය තුල නව මානයන් සොයා ගිය විලාසිතා නිර්මාණ ශිල්පියෙකු ලෙසින් ප්‍රකටය. විලාසිතා නිර්මාණ කාර්යට අමතරව මනාලියන් උදෙසා මංගල ඇදුම් පැළදුම් නිර්මාණය කරවාගැනීමේ පහසුවද විවෘත වූ මෙම ශාඛාව හරහා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හිමිවේ.
කුෂාන් ජයසිංහ -
0711319970 Email jaykushan10@gmail.com
Face book - Kushan Namal Jayasinghe
















