gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තාවේ.

මේ මස 22දා අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇය වෙත ලිඛිත දැනුම්දීමක් ලැබී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසුයේ, ශ්‍රීලනිපය යලි සමගි කිරීම සඳහා සාකච්ජා ආරම්භ වී තිබියදී මෙවැනි කැඳවීමක් ලැබීම පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

රාජපක්ෂ පවුලේ සමීපතමයින් කිහිප දෙනෙනෙකු පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටළු විසඳා ගනිමින් ඉදිරි මැතිවරණවලට එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ජා කල බවද ඔහු කියා සිටියේය.

එම සාකච්ජාවට ශ්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙකුද සහභාගී වී ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka