gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෝටලයේදි සිදුවූ දෙයක් නිසා සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු හම්බන්තොට රෝහලට

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා හදිසියේ රෝහල්ගතකර තිබෙනවා.


හෝටලයේදී ගන්නා ලද ආහාරයක් විෂවීමෙන් මෙලෙස එම ක්‍රීඩකයා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂක සුමිත් මනතුංග මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ ආහාරයට ගන්නා ලද යමක් නිසා අසාදිත තාවයක් මත අධාල ක්‍රීඩකයා රෝහල් ගත කල බවත් නමුත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවයි.

එමෙන්ම අද (06 ) දින රෝහලෙන් පිටවයාමටද අදාල රෝගියාට හැකියාව තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කර සිටියා.

ඔහු මීට පෙර ගාල්ලේ පැවති ශ්‍රී ලංකාවට එරෙහි තරඟ දෙකටම මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් එක්වූවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka