බෙංගාල බොක්ක ආශ්‍රිතව නව වෙළෙද සහ නාවික අවස්ථා කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව මෙම අවස්ථාවල උපරිම පල නෙළා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය
සහ බංග්ලාදේශ රජය අතර විශේෂ ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයක් ඉකුත් 3 වැනිදා බංගලංදේශයේ ඩකා නුවරදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවන් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ලේකම් ඇසළ වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් එක් වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
ආණ්ඩුව බෙංගාල බොක්කෙන් සල්ලි හොයන්න යයි
2017-07-06T11:29:00+05:30
Gossip Lanka Hot News