gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවකට සැමියා කරපු අපරාධය

රාජාංගනය ප්‍රදේශයේදී කුඹුරු ඉඩමක වැඩ කරමින් සිටි කාන්තාවක් මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කර ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 38 ක් වූ යාල,රාජාංගනය ප්‍රදේශයේ පදිංචි රේණුකා කුමාරි නමැති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.


මෙම  ඝාතනය මියගිය කාන්තාවගේ සැමියා විසින් සිදුකර ඇති බවත් අනතුරුව ඔහු වස පානය කර ඇති බවත් පොලිසිය පවසනවා.

ඔහු මේවනවිට පොලිස් අත්අඩංගුව යටතේ තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka