gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝධ ලොම් සහිත මැමතකුට පණදෙන්න හදන බිලියනපතියා

බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ පීටර් තීල් විසින් යෝධ ලොම් සහිත මැමතකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ.

ග්ලැසියර් ආශ‍්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කරගත් DNA වලින් හයිබි‍්‍රඩ් ඇතෙකු නිර්මාණය කෙරන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 100,000 ක මුදලක් පීටර් විසින් ලබාදී දැනටමත් තිබේ.

මීට වසර 45,000 ත් 120,000 ත් අතර කාලයකට පෙර පෘථිවියේ ජීවත්වූ මැමත් දැවැන්තයන්
දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වී හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ආසියානු ඇතින්නකගේ ඩී.එන්.ඒ. හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඩී.එන්.ඒ. කෘත‍්‍රිම ගර්භාෂයක සංසේචනය කර හයිබි‍්‍රඩ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka