gossip lanka

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රිය වේ

නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබනවා. 

හුමාලය රැගෙන යන නළ පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් ජනන යන්ත්‍රයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ඇන හිට ඇති බවයි විදුලිබල මණ්ඩලයේ
මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ.

නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල සැපයුමට එක් වනවා.


gossip lanka