gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මියගිය පෙම්වතා නැති සොවින් ගෙළ වැලළාගත් තරුණියක්

සිය පෙම්වතා රිය අනතුරකින් මිය ගිය නිසා ඇතිවූ ශෝකයෙන් ගෙළ වැලලාගත් තරුණියක් පිලිබඳ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙලෙස ගෙලවැළලාගෙන තිබෙන්නේ 18 හැවිරිදි එන්. කේෂානි එරංගි නමැත්තියකි.

අනුරාධපුර පෞද්ගලික වෙළඳ ආයතනයක සේවය කරන ඇය තම පෙම්වතාගේ හත් දවසේ පිංකම
සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස ගෙලවැළලාගෙන තිබේ.

සිය නිවසේ කාබරය තුළ ගෙලවැළලාගත් මෙම තරුණිය පෙම්වතා මිය ගිය සොවින් සිදුකර ගන්නා ලද්දක් බවට සැකකරන බව ඇයගේ මව පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka