gossip lanka

කැච් අතහරින්නේ ෆිට්නස් නිසා නෙමෙයි

යම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රිකට් පිටියේදී ලබාදෙන උඩපන්දු අත්හරිනවානම් එය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

එසේම එහිදී පවතින්නේ එම ක්‍රිකට් ක්‍රීඩකයාගේ තාක්ෂණය පිළිබඳ
ගැටලුවක් බවත් ඔහු පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා මහේල මේ බව සඳහන් කරයි.




gossip lanka