gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්නාරමේ සිට කෝච්චියෙන් කොලඹට කේරල ගංජා අදී…

තලෙයි මන්නාරම් කොළඹ රාත්‍රි තැපල් දුම්රියේ සිදු කරන ලද සොදිසියකදී කේරල ගංජා කිලෝ 20 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සගවා තිබියදී හමු වූ බවට නාවික හමුදාව හා පොලීසිය කියා සිටියහ.

උතුරු මැද නාවික විධාන මූලස්ථානයට හා වංකාලෙයි පොලිස්
නිලධාරීන් පිරිසක් එක්ව තලෙයි මන්නාරම් හා කොළඹ අතර ධාවනය වන රාත්‍රී තැපල් දුම්රිය 03දා රාත්‍රී 10 .45 ට පමණ හදීසි සෝදිසියකට ලක් කල අතර එහිදී සැක කටයුතු ලෙසින් සගවා තිබූ කාඩ් බෝඩ් පෙට්ටි දෙකක් පරික්ෂා කිරීමේදී අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.

කේරල ගංජා තොගය හමු වුනද එය සැගවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම වංකාලෙයි පොලිස් ස්ථානය වෙතට භාර දී ඇත.

තලෙයි මන්නාරම් කොළඹ රාත්‍රි තැපල් දුම්රියේ සිදු කරන ලද සොදිසියකදී කේරල ගංජා කිලෝ 20 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සගවා තිබියදී හමු වූ බවට නාවික හමුදාව හා පොලීසිය කියා සිටියහ. උතුරු මැද නාවික විධාන මූලස්ථානයට හා වංකාලෙයි පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව තලෙයි මන්නාරම් හා කොළඹ අතර ධාවනය වන රාත්‍රී තැපල් දුම්රිය 03දා රාත්‍රී 10 .45 ට පමණ හදීසි සෝදිසියකට ලක් කල අතර එහිදී සැක කටයුතු ලෙසින් සගවා තිබූ කාඩ් බෝඩ් පෙට්ටි දෙකක් පරික්ෂා කිරීමේදී අදාල කේරල ගංජා තොගය හමු වී ඇත. කේරල ගංජා තොගය හමු වුනද එය සැගවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම වංකාලෙයි පොලිස් ස්ථානය වෙතට භාර දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka