gossip lanka

මංජුල පීරිස්ගේ ගල් පැලෙන කෙප්ප අනාවැකියක් මාට්ටුයි…[Video]

ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා පසුගිය මැයි මාසයේ මුල් සතියේදී රූපවහිනී නාලිකාවකට පැමිණ කියා සිටියේ මෙම මැයි-ජුනි මාස දෙක අතුලත මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යාම ස්ථිර බවයි.

නමුත් ජූලි මාසයද අවසන් වන්නට ආසන්න තත්වයක තිබියදී මෙරට
මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකු තබා ප‍්‍රසිද්ද යයි සැලකෙන ප‍්‍රාදේශීය සභාවක හිටපු මන්ත‍්‍රීවරයෙකුවත් මිය ගිය බවත් වාර්තා නොවීය.

මංජුල පීරිස්ගේ එදා අනාවැකිය


gossip lanka