gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතාට අවසන් පණිවුඩය යවා සුරූපී හෙද සිසුවිය නොඑන ගමන් ගිහින් - Photos


පෙම්වතා සමඟින් ඇතිවු අමනාපයක් හේතුකොටගෙන තම දිවි නසාගත් හෙද සිසුවියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

Lucy de Oliveira නම් 22 හැවිරිදි මෙම තරුණිය ඉතාමත් බුද්ධිමත් හා කැපී පෙනෙන සිසුවියක් වු නමුත් කලක සිට විෂාදය නම් රෝගී තත්වයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තාවුණේ.

ඇය තම දිවි නසා ගැනීමට පෙර 'I just want it to end, I want it to end.' ලෙසින් සඳහන් කර කෙටි පණිවිඩයක් ඇගේ පෙම්වතාට යවා තිබෙනවා.

59 හැවිරිදි ඇයගේ මව හා 89 හැවිරිදි ඇගේ මිත්තණිය ඇගේ මරණය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්ව
ඇති බව විදෛස් මාධ්‍ය සඳහන් කරනවා .

ඇගේ අවමංගල උත්සවයට 400කට අධික පිරිසක් සහභාගී වී ශෝකය පල කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka