ලොව මෙතෙක් වාර්තා වූ සියලු දරු උපත් බරවල් අභිබවා යමින් වැඩිම උපත් බරකින් යුතු දරු උපතක පුවතක් එංගලන්තයෙන් වාර්තා වුණා.
සිසේරියන් සැත්කමක් මඟින් උපත ලද මෙම දරුවාගේ උපත් බර කිලෝ 7 යි ග්රූම් 400 ක් බවයි වාර්තා වුණේ.
දරුවාගේ පියා වන ආතර් කොලින් පවසා ඇත්තේ ස්කෑන් පරීක්ෂණ
වලින් හා වෛද්‍යවරුන්ද තමාට පවසා ඇත්තේ බරින් වැඩි පිරිමි දරුවෙක් බිරිඳගේ කුස තුළ සිටින බවයි.
සිසේරියන් සැත්කමකින් බිහිකළ විශාලතම දරුවා මොහු බවයි හෙදියන් හා වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
ඡායරූප පහතින්..
එංගලන්තයේ ඉපදුණු කිලෝ 7 ක යෝධ බබා - Photos
2017-07-07T11:17:00+05:30
Gossip Lanka Hot News