gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ඉඳන් රාජ්‍ය සේවකයොත් ඇඟිල්ල ගහන්න ඕනේ

රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ජූලි මස 01දා (පෙරේදා) සිට අනිවාර්යය කර ඇති අතර, එය අද (03දා) සිට ක්‍රියාත්මක කෙරේ.

 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් මේ බව සියලුම
අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන හා කලමනාකරන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුත් චක්‍රලේක අංක 03/2017 හා 2017.04.19 දිනැති ලිපිය මගින් එසේ උපදෙස් දී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් 2017 අයවැය යෝජනාවන්හි අංක 373 යටතේද සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සටහන් කිරීම සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවට යෝජනා කර තිබිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka