ලොව පුරා මුස්ලිම් ජාතිකයින් මහත් බැතියෙන් සමරන රාමසාන් උත්සවය පසුගියදාට යෙදී තිබිණ.ඒ වෙනුවෙන් පැවති උත්සව වලට මෙරට දේශපාලඥයන් බොහෝ දෙනාද එක්වී තිබෙනු දැකගත හැකිවිය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇතිවූ අතර රාමසාන්
සමයේදී රටඉඳි සඳහා වන බදු අඩුකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මුදල් ඇමති මංගල සමරවීරගේ අවධානයට යොමු කළේය.
නමුත් මංගලගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු තැන සෞදි අරාබියේ එතර අපි සංවිධානයට හඳුන්හෙත්ති කතා කළේය.
ඊට ප්‍රතිචාර ලෙස සෞදියේ ශ්‍රීලාංකිකයො පිරිසක් හඳුන්හෙත්තිට රටඉඳි තොගයක් එව්වෝය.හඳුන්හෙත්ති ප්‍රමුඛ ජවිපෙ මන්ත්‍රීවරුන් එම රටඉඳි තොගය විවිධ ප්‍රදේශවල මුසිලිම් පල්ලි වලට බොදාදීමට කටයුතු කළෝය..
මන්ත්‍රී හඳුන්හෙත්තිට සෞදි අරාබියෙන් ලැබුණ තෑග්ග...!
2017-07-03T13:42:00+05:30
Gossip Lanka Hot News