gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉංග්‍රීසියෙන් සිගමන් අදිනා අපූරු යාචකයෙක්- ඔහු කරන්නේ රගපෑමක්ද ? (VIDEO)

යාචකයන් පිළිබද ප්‍රවෘත්ති විශාල වශයෙන් පසුගිය සමයේ පළ උනා. 
කාළයත් සමග යාචක වෘත්තියද නවීකරණය වි තිබෙනු දැක ගත හැකියි

එවැනි අපූරූ යාචකයෙකු පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ වීඩියෝවක් පළව තිබෙනු දුටුවා.

එම යාචකයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර සිගමන් යැදීමට උත්සාහ දැරීම විශේෂත්වයක්.

ඉංග්‍රීසි භාෂාවෙන් සිගමන් යැදීමට උත්සාහ කරනා යාචකයාගේ වීඩියෝව පහතින්

උපුටා ගැනීම අම්බලම ෆේස්බුක් පිටුවෙන්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka