gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසි 24ක ලොකු පුටු සෙලවෙයි

පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනෙකුට වහා ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. සේවයේ අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස
කටයුතු කළ ඩබ්ලිව් එම් එස් බී වික‍්‍රමසිංහ චාවකච්චේරිය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරුකර යවා තිබෙනවා. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ජේ පී පෙරේරා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට තිස්සමහාරම පොලිස්  ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් පරීක්ෂකවරුන්ගේ සම්පූර්ණ නාම ලේඛනය පහතින් බලන්න


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka