රටපුරා ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිර යමින් තිබෙන අතර මේ වනවිට එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවද මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ දිවයිනේ විවිධ පළෘත් වලින් ඩෙංගු උණ රෝගීන් 80,000කට අධික සංඛ්‍යාවක් හමු වී තිබෙන බවද
එය මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්ක ගණනාවකට තවදුටත් ඩෙංගු උණ තදින් පැතර යමින් තිබෙන බවද සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඩෙංගු තවත් දරුණු වෙයි - මිය ගිය ගණන 230 දක්වා ඉහළට
2017-07-09T11:16:00+05:30
Gossip Lanka Hot News