මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සියලුදෙනා සිරගත කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.
ඊයේ (08) හාළිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
පර්පචුවල් ට්‍රෙෂරීස් ගැන රාජ්‍ය ඇමති ඩිලාන්ගෙන් ප්‍රකාශයක්
2017-07-09T09:29:00+05:30
Gossip Lanka Hot News