gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇතුගල රූපවාහිනී සේවකයන්ගෙන් සමාව ගනියි !

රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන
මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුනට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය.

2010 වසරේ දී  රූපවාහිනි සංස්ථාව ඇතුලත දී වැඩ සටහන් නිෂ්පාදකවරු තිදෙනෙකු වු රවී  අබේවික්‍රම, හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ යන තිදෙනාට බැන තර්ජනය කළැයි කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණයට  ඉදිරිපත් කර  තිබිණි.

ඒ අනුව මෙලෙස ඔවුන්ගෙන් සමාව ගනු ලැබුවේ මහාචාර්ය ආරිරත්න ඇතුගල, එවකට  රූපවාහිනි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ, එවකට  සහකාර ප්‍රවාහන නිලධාරී ටී.ජි. සෝමපාල යන වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka