gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස් නායකත්වයෙන් සමුගනී ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමට සුදානම් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.


ඒ සම්බන්ධයෙන් ඔහු   නිල වශයෙන් අද (12) ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේ පරාජයේ වගකීම භාරගෙන මැතිව්ස් මෙසේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර  තේරීම් කමිටුව සමගද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka