gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුන්හිඳ කැලේදී 31 හැවිරිදි තරුණයෙක් කරගත් අපරාධය

බදුල්ල දුන්හිඳ දිය ඇල්ල ආශ්‍රිත වන රක්ෂිතයේ ගසක එල්ලමින් තිබු  පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වනය තුල සංචාරය කිරීමට ගොස් සිටි පෙම්වතුන් යුවළකට පසුගිය 08 දා
මෙලෙස එල්ලෙමින් තිබූ මළ සිරුර හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල මළ සිරුර පසුගිය 03 වනදා සිට අතුරුදන්ව සිටි බණ්ඩාරවෙල, දකුණු කැබිල්ලේවෙල, ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ බව සදහන්.

එම පුද්ගලයා හල්දුම්මුල්ල නගරයේ ව්‍යාපාරයක් පවත්වහෙන යන 31 හැවිරිදි ඊ.එම්.නාමල් නැමැති අයෙක්.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයනේ සිරුර ඔහුගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන තිබෙනවා.

බදුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් බදුල්ල මහ රෝහලේදී පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී, පොලීසිය කළ සාක්ෂි මෙහෙයවීමේදී අදාල පුද්ගලයාගේ මව සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ.

"පුතා ට දියවැඩියාව තිබුණා. දිනපතා ඉන්සියුලින් විද ගත්තා.මේ ගැන ඔහු සිත් වේදනාවෙන් සිටියා.වෙන මොකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ"  ලෙසයි.

බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වු සාක්ෂි අනුව මෙම මරණය සිත්තැවුලක් හේතුවෙන් සිදුකරගත් සියදිවිනසා ගැනීමක් බවට තීරණය වී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka