gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැරියන් ගැබ් ගැනීම ඉහළට! සෞඛ්‍ය වාර්තාවක් හෙළි කරයි

මාතලේ දිස්ත්‍රික්කයේ බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම ඉහළ යමින් ඇතැයි වාර්තා වනවා. මේ වන විට ලග්ගල, විල්ගමුව සහ අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එවැනි ගැබ් ගැනීම් බහුලව වාර්තා වී ඇති බවයි මාතලේ දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ගංගා රත්නායක මහත්මිය පවසන්නේ.

විල්ගමුව, ලග්ගල සහ අඹන්ගඟකෝරලේ කොට්ඨාසවලින් ගතවූ වසරේදී අඩු වයස් දැරියන් 455 දෙනකු ගැබ් ගෙන ඇති බව මාතලේ මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉකුත් දා
පැවැති ළමා හා කාන්තා සංවර්ධන කමිටුවේදී වෛද්‍යවරිය මේ බව හෙළි කළා. සමාජ ප්‍රශ්න රැසකට හේතුවිය හැකි මේ තත්ත්වය පාලනය සඳහා දැනුවත් කිරීම් වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීම කෙරෙහි කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka