gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව දැනටමත් දිනුම් – මෙන්න අද පකිස්තාන් සටනට එන සිංහයෝ

 ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය අතර තියුණු සටන අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි. ( ICC )
මේ තරඟයෙන් ජයගන්න කණ්ඩායම එංගලන්තය සමඟ අවසන් පුර්ව වටයේ තරග වැදීමට සුදුසුකම් ලබයි.

මේ තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීම කෙසේ වෙතත් පකිස්තානයට වඩා ශ්‍රී ලංකා පිළ සිටින්නේ එක් පියවරක් ඉදිරියෙන්. ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි.

ඉතින් මේ නිසා අද තරගයට වර්ෂාවෙන් බාධා වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම නිතරගයෙන්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා.


කෙසේ වෙතත් අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙමයි.



Niroshan Dickwella(wk)

MD Gunathilaka

Dhananjaya de Silva

Kusal Mendis

Dinesh Chandimal

Angelo Matthews(c)

Asela Gunaratne

Thisara Perera

Suranga Lakmal

Nuwan Pradeep

Lasith Malinga
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka