gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායමට පැයු අලුත්ම තරුව

සිම්බාබ්වේ පිලට එරෙහිව හෙට (30) ගාල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ  තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග  ඇතුළත් කර ඇත

හසරංග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර ඉන් පසුව ක්‍රිකට් ආයතනය චැම්පියන්ස් කුසලානය සඳහා සංචිතය තෝරා ගැනීමට පැවති එක්දින තරඟාවලියදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.
තවමත් 19 වන වියේ සිටින මේ තරුණ ක්‍රීඩකයා මෙතෙක් සහභාගී වී ඇති තරඟ වලදී  පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙන්නේ ක්‍රිකට් තරුවක් වන පෙරනිමිති පහල කරමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka