gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ ඉන්දියාවට විකුණයි ?

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ අංක 56, අංක 70 හා අංක 126 යන අංකවලට යටත් සතොස ආයතනයට අයත්, අක්කර තුනක ඉඩමක් ඉන්දියාවේ ජේ. හොටේල් ලිමිටඩ් වෙන්නායි සමාගමට ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම ඉඩම් කට්ටියට අමතරව සතොසට අයත් එම මාවතේම පිහිටි අංක 40, අංක 105 හා 109 යන භූමියද කෲටින් ගෲප් කල්කටා ඉන්දියා යන ඉන්දියානු සමාගමට විකිණීමට සූදානම්වන බව පැවසේ.

ඊට අමතරව, අංක 165 යටතේ ඇති සතොසට අයිති ගොඩනැගිල්ලද ඉන්දියානු සමාගමකට විකිණීමට සැලැසුම්කර ඇති බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බාන්ස් පෙදෙසේ අංක 17 යටතේ ඇති අක්කරයක ඉඩමද ඉන්දීය සමාගමකට විකිණීමට සැරසෙන බව පැවසේ.

මීට අමතරව, කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි ඉඩම් විශාල ප්‍රමාණයක් ඉන්දියානු සමාගම් විසින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka