gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිලට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

නියෝගය ලබා දී ඇත්තේ මන්ත‍්‍රීවරයා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ විසින්.
ඒ අනූව ලබන 12 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ ලා ඕසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන නිල සංචාරයක් සඳහා ඔහුට සහභාගි වීමට අවසර හිමි වෙනවා.
මන්ත‍්‍රීවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැදුම්කරයක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් අයථා ලෙස ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21ක වංචාවක් සිදු කළ බවට මන්ත‍්‍රීවරයා චෝදනා ලබා සිටින්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka