gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිසර පෙරේරාට පාකිස්ථානු පුරවැසිභාවය?

පාකිස්ථානයට එරෙහි ඊයේ ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය.

තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ.

එහිදී ට්විටර් මගින් අදහස් දැක්වූ අයෙකු සඳහන් කර තිබුණේ තිසර පෙරේරාට පාකිස්ථානු පුරවැසිභාවයද ලබාදිය යුතුය යන්නයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ඊයේ උඩපන්දු 3ක් ගිලිහී ගිය අතර එම අවස්ථා තුනෙහිම පන්දු යැව්වේ ලසිත් මාලිංගයි.

තිසර පෙරේරා අතින් ගිලිහුණ උඩපන්දුව පිළිබඳ ට්විටර් මගින් දක්වා තිබූ අදහස් පහතින් නරඹන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka