gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැරැල්ලකින් පසු සිරකරුවන් 900 ක් පළා යති

කොංගෝ ජනරජයේ ‘කිවූ’ හි   බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සිරකරුවන් 900කට අධික පිරිසක් පලා ගොස් තිබෙනවා.

කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරයට ගොදුරු වී 11 දෙනෙකු  මරණයට පත් වීඇති බවත් වාර්තා වනවා.

ප්‍රහාරය සිදු වූ ‘කිවූ’ ප්‍රදේශයේ ආණ්ඩුකාර ජුලියන් පාලුකු කියා සිටියේ ‘බෙනි’ බන්ධනාගාරයට පහර දීම සඳහා කැරලිකරුවන් බර අවි යොදාගෙන ඇති බවය.

මිය ගිය අයගෙන් අට දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් බව වාර්තා වනවා.

මේ වනවිට ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ප්‍රහාරය සිදුකරනු ලැබ ඇති කැරලි කණ්ඩායම පිළිබඳව තොරතුරු තවම හෙළිවී නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka