මීට සතියකට පෙර කැබිතිගොල්ලෑව සොහොනක් මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ නම් තඹ කොළයක සටහන් කරමින් සුසාන භූමියක මිනීවළක් මත තබා තිබූ හූනියම මාස කිහිපයකට පෙර පිටස්තර ප්‍රදේශයක සිට එම ස්ථානයට ගෙනැවිත් තබා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කැබිතිගොල්ලෑව පොලීසිය ප්‍රශ්න කොට එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී ඒ බව තහවුරු වූ බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මෛත්‍රීට කළ තඹ කොලේ හූනියමේ තවත් රහස් එළියට
2017-06-22T13:32:00+05:30
Gossip Lanka Hot News