gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ හොරෙක් අල්ලන්න දුම්රියෙන් ‍පැනපු චීන ජාතිකයා රෝහලේ

ගමන් ගන්නා දුම්රියක සිටි චීන ජාතිකයෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කර දුම්රියෙන් පැන පලාගිය තරුණයෙකු අල්ලා ගැනීමට අදාළ චීන ජාතිකයාද දුම්රියෙන් පැන ඇති පුවතක් වාර්තාවනවා.

ඒ අනුව මෙම චීන ජාතිකයා කළුතර සිට දුම්රියෙන් කොළඹට පැමිණෙමින් සිට ඇති බවත් සොරා අල්ලාගැනීම සඳහා දුම්රියෙන් බිමට පැන්න චීන ජාතිකයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
චීන ජාතිකයා ද තමා පසුපසින් බිමට පැනීම නිසා සොරා පසුම්බිය බිම දමා පළාගොස් ඇති අතර පසුම්බිය පසුව අහුළාගත් තරුණියක් එය පොලිසිය බාර දී තිබෙනවා.

චීන ජාතිකයාගේ මුදල් පසුම්බියේ විවිධ රටවල මුදල් නෝට්ටු රැසක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka