රටක හමුදාව යනු රටේ ඕනෑම ව්‍යවසනයකදී සිය මෙහෙය උපරිමෙන් ලබාදෙන කොටසකි.දශක තුනක යුද්ධය නිමාකර නැවට රට ගොඩනැගීමට හමුදාවේ මෙහෙය කියා නිමකළ නොහැක.
කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුවූ සියලු ව්‍යවසන වලදී හමුදාව ඉදිරියට පැමිණ කල මෙහෙය මෙන්ම ඉතා විශාල මෙහෙයක් මෙවර ගංවතුරේදීත් ඔවුන් ලබාදුන්නා.මිනිසුන්ගේ ජිවිත බේරාගත්තා,වෛද්‍ය පහසුකම් ලබාදුන්නා,අහාර පාන ලබාදුන්නා,ප්‍රදේශවල ආරක්ෂාව සැලසුවා,අවධානම් කලාපවලට ගොස් එම අවධානම් අවම කළා.
එතනින් ඔවුන් නැවතුනේ නැහැ දැන් ඔවුන් යාන බැරි පාරවල් පිරිසකර කරනවා,ඒ වාගේම මඩ සෝදා හරිනවා ඔවුන් කරන මේ කැපවීම දිවා රෑ දෙකේදීම කැපවෙලා වැඩකරන අපේ කොල්ලෝ සෙට් එකේ වීඩියෝවක් පහතින් නරබන්න.
ගංවතුරෙන් ජිවිත බේරාගෙන, දැන් පාරවල් සුද්දකරන අපේ හමුදාවේ කොල්ලෝ
2017-06-03T13:08:00+05:30
Lanka Hot News