skip to main
|
skip to sidebar
Advertisement
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
චම්පිකගේ මව අභාවප්‍රාප්ත වේ : අවසන් කටයුතු අද
මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන් වන එපිටවත්ත ආරච්චිලාගේ ලිලී නෝනා උපාසක මාතාව අවුරුදු 85 ක් ආයුවළදා ඊයේ (02) අභාවප්‍රාප්ත වූවාය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් හෙද නිලධාරිනියක් වන ඇය දරුවන් සය දෙනකුගේ මවකි.
දේහය දැනට බෝතලේගම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (03) සෙනසුරාදා දින සවස පල්ලේකුඹුර, බෝතලේගම, බුලත්සිංහල පිහිටි පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
Newer Post
Older Post
Home
චම්පිකගේ මව අභාවප්‍රාප්ත වේ : අවසන් කටයුතු අද
2017-06-03T12:59:00+05:30
Gossip Lanka Hot News
Taboola
Lanka Hot News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka