මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණ වැඩ බාර ගැනීම සිදු කළේය.
හිටපු නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ උපන්දිනයද අදට යෙදී තිබීම විශේෂ සිද්ධියක් වූ අතර සමරවීර මහතාට හා අලගියවන්න මහතාට සුභ පැතීමට පැමිණි පරණවිතාන මහතා සිය උපන්දිනය වෙනුවෙන් සකසා තිබූ කේක් ගෙඩියද කපා සමරවීර මහතාට කේක් කෑල්ලක් කවනු ලැබීය.
පරණවිතාන මහතා මේවන විට නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.
මංගල ජනමාධ්‍ය වැඩ බාරගනියි : කරූ කේක් කවයි !
2017-06-03T15:05:00+05:30
Gossip Lanka Hot News