gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණෙන් එන අනාගත රාජ්‍ය නායකයා අලූත් කසාදයකට සැරසේ..


දකුනු පළාත නියෝජනය කරන අමාත්‍යවරයෙක් මේ දින වල තම දෙවන විවාහයට සුදානම් වන බව ඔහුගේ පවුලට සමිප ආරංචි මාර්ග පවසයි.

මෙම ඇමතිවරයා ගේ පළමු විවාහයේ බිරිද දික්කසාද වි ඇති අතර පළමු විවාහයෙන් දරුවෙක්ද සිටී.

ඇමතිවරයා තම දෙවන විවාහයේ සහාකාරිය ලෙස තෝරාගෙන තිබෙන්නේ තම ආසනයේ පක්‍ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය විමද විශේෂත්වයකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka