gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔස්ටේ‍්‍රලියාව-නවසීලන්තය ඉවතට ඇද දමා බංගලියෝ අවසන් පූර්ව වටයට එති..

ICC ශූරයින්ගේ කුසලානය සදහා ඊයේ පැවති තරගයෙන් එංගලන්තය හමුවේ ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත් වීමත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පලමු අවස්ථාව මෙයි වෙයි.

එංගලන්තය හා බංග්ලාදේශය ‘ඒ’ ඛ්ඩයෙන් අවසන් වටයට පිමිස සිටින අතර ඉදිරි තරග දෙකෙන් ජය
ගන්නා කණ්ඩායම් දෙක ‘බී’ කණ්ඩයෙන් අවසන් පුර්ව වටයට පිවිසෙනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka