gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆුල්ෆේස් හෙල්මට් ගැන රජය අවසන් තීන්දුව දෙයි

යතුරු පැදි සඳහා සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස් ආවරණ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය එකඟතාව පළ කර ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පැවසුවේ අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇති බවය.

අදාළ පාර්ශවයන්ගේ ද අදහස් ඇතුළත් සංශෝධිත ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka