gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මාගේ යකඩ පෙති 10 දරුවාගේ ජීවිතය බිල්ලට ගනී

මවගේ නොසැලකිල්ල නිසාවෙන් ගණේමුල්ල පහළ යාගොඩ ප්‍රදේශයේ පවුලක සිව් හැවිරිදි එකම දරුවා මියගොස් ඇති පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මෙම දරුවා විසින් නොදැනුවත්කමින් නිවසේ තිබු පෙති වර්ගයක් පානයකර ඇති අතර පසුව ඔහු හදිසියේම මියගොස් තිබෙනවා.

පොලිසිය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ දරුවා පානය කර ඇත්තේ සිය මවගේ යකඩ ඌනතාවයට ලබාදී තිබු පෙති වර්ගයක් බවයි.
මව නාන කාමරයේ සිට අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දරුවා යකඩ පෙති දහයක් පමණ පානය කොට ඇති බවත් පරීක්ෂණ වලදී අනාවණය වී යැයි ගණේමුල්ල පොලිසිය පවසනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka