මාලබේ පුද්ගලික වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ පෙත්සම් විභාගයෙන් විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් විය.
ඒ බව ඔහු අධිකරණය හමුවේ කියා මිටි අතර ඔහු කියා සිටියේ කලින් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුවට තමන් සහභාගී වී ඇති නිසා ඉවත් වූ බවයි.
සයිටම් නඩු විභාගයෙන් විනිසුරු ඉවත් වේ
2017-06-01T14:58:00+05:30
Gossip Lanka Hot News