gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාත්‍රාවක් පෙරළී මව පුතා සහ තවත් අයෙක් මරුට

මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ මව, පුතෙකු සහ තවත් පුද්ගලයෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගිය මවගේ වයස අවු 30ක් වන අතර පුතාගේ වයස අවුරුදු 14 ක් බවයි සඳහන් වන්නේ.
මියගිය අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු  38ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka