gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ජනාධිපති කාර්යාලයට කැඳවයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හදිසි කැඳවීමක් මත ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද (01) දහවල් ජනාධිපති කාර්යාලයට රැස්වුණා.

ඒ, විශේෂ සාකච්ඡාවක් සඳහායි.

අයහපත් කාලගුණයත් සමග රට තුළ මතුව ඇති ආපදා තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා ඇති බවයි ඊට එක්ව සිටින මන්ත‍්‍රීවරුන් සඳහන් කළේ.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු නියෝජිතයින් ඊට එක්ව සිටින බව නෙත් නිවුස් කළ විමසීමක දී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka