gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන්ට හැදී වැඩෙන්න දෙවැනි හොඳම රට ලංකාව

දකුණු ආසියාව තුළ දරුවන්ට හැදී වැඩීමට වඩාත් සුදුසු රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

සේව්ද චිල්ඩ්‍රන් (Save the Childran) ආයතනය විසින් නිකුත්කරන ලද නවතම වාර්තාව මේ ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

එම වාර්තාව අනුව ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල් අභිබවමින් යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
එසේම ලංකාව ලෝකයේ 61 වැනි ස්ථානයට ද පත්වීමට සමත්ව ඇත.

“අහිමිකරන ලද ළමාවිය” නම් වාර්තාව මඟින් වඩාත් හොඳ සහ වඩාත්ම අයහපත් රටවල් 172ක් ශ්‍රේණිගත කොට ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka