gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගන්න නියෝග

ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ ඊයේ  (07) වරෙන්තු නිකුත් කළා.

ඒ, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට 2008 වසරේ දී බාල සැපයුම් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
අල්ලස් කොමිසම මගින් පවරා ඇති මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

විත්තිකාරිය දැනට විදේශගත වී ඇති බවයි නීතිපතිවරයා එහිදී අධිකරණයට දන්වා සිටියේ. මෙම නඩුව අගෝස්තු මස 09 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka