gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපන් මුහුදේ නැව් දෙකක් එකිනෙක ගැටෙයි

ජපාන මුහුදේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකානු යුධ නැවක් සහ පිලිපීනයට අයත් කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවටයි වාර්තා වන්නේ.


අනතුරට ලක්වූ ඇමෙරිකානු යුධ නෞකාවේ සිටි නාවිකයන් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka