gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුදු රුව සහිත පලතුරක් චීනයෙන් හමුවෙයි

බුදු රුවට සමාන පලතුරු නිෂ්පාදනයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

චීනයේ පලතුරු වගාකරන සමාගමක් වන මෙහි නොයෙක් ආකාරයේ පලතුරු නිෂ්පාදනය කරන අතර ස්වභාවිකව හටගන්නා පලතුරු කුඩා කාලයේදීම නොයෙක් හැඩයන් ගන්නා අච්චු තුළට ඇතුල් කරනු ලබනවා.

අනතුරුව එම පලතුරු ක්‍රමක් ක්‍රමයෙන් විශාල වන විට යොදන ලද අච්චුවේ හැඩය ගන්නා අතර එම නිර්මාණාත්මක පලතුරු නිෂ්පාදනයන්හි ඡායාරුප මෙන්ම වීඩියෝ පට කිහිපයක්ද අදාල සමගම විසින්  අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම පලතුරු නිෂ්පාදන අතර ඇති මිනිස් රුව සහිත නිෂ්පාදනයේ ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ රුව බව බොහෝ දෙනෙකු චෝදනා කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka