gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් නිළ ඇඳුම වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි ජනපති කියයි

පාසල් දරුවන්ගේ නිළ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර - අස්ගිරිය - ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ අමතමින්.

මේ අතර, කිසිවිටෙකත් වෙළඳපොළේ සහල් හිඟයක් ඇති විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, සහල් තොග පවත්වාගෙන යාම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද කැදවීමෙන් අනතුරුවයි.

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැදවා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka