gossip lanka

යෝධ පිඹුරෙක් එකවරම එළුවෙක්ව ගිලපු හැටි මෙන්න - Video - Photos

කැලැ  වැදලා හිටපු යෝධ පිඹුරෙක් ඉන්දියාවේ එක්තරා ගමකට ඇවිත් නිවසක මිදුලේ හිටපු තරමක් විශාල එළුවෙක්ව එකවර ගිලලා තියෙනවා. පිඹුරා එළුවාව ගිලලා උගුරෙන් පහළට යනකොට ඒ සුදුවීම නිවැසියා දැකලා.

ඔහුගේ කෑ ගැහිල්ලට ගම්වාසින් බොහෝ දෙනෙක් රැස් වෙලා. පිඹුරා එළුවාව ගිලලා බඩගාලා යන්න බැරිව හෙමිහිට ඉදිරියට ඇදිලා. නමුත් ගම්වාසින් එකතු වෙලා මේ පිඹුරාගේ කට ළගින් ලණුවක් දාලා යන්න
නොදී අල්ලාගෙන. ඊට පස්සේ වනජීවී කාර්යාලයට කතා කරලා වනජීවී නිලධාරීන්ට පිඹුරාව භාර දීලා. නමුත් එළුවාව බේරා ගන්න ගම්වාසීන්ට බැරි වෙලා තියෙනවා.



gossip lanka