gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතිවරුන්ගේ කටවල් හදන්න! මන්ත්‍රීවරියක් ජනපතිගෙන් ඉල්ලයි

ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ ආණ්ඩුවටම හානිකර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න පවසනවා.

එවැනි ප‍්‍රකාශ සිදු කිරීමෙන් වලකින ලෙසට මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දෙන්නැයි ජනාධිපතිවරයානේ තමන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
ඒ සීගිරිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka